සාර්ථක පවුල් ජිවිත ගතකරන ජනප්‍රිය තරුණ නිළියෝ



කලාකරුවන්ගේ තොරතුරු දැනගන්න අපේ ලාංකීය ප්‍රේක්ෂකයින් කැමතියි

සාර්තක පවුල් ජිවිත ගතකරන ලංකාවේ සිටින තරුණ කලාකරුවන් කිහිප දෙනෙකු ගැන තමයි මේ කියන්න හදන්නේ


අංක 01 තමයි තිසුරි යුවණිකා


ප්‍රවිණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලිගේ දියනිය වන තිසුරි තම සැමියා සමග සාර්ථක පවුල් ජිවිතයක් ගතකරන තරුණ නිළියක්

තිසුරිට ලංකාවේ ප්‍රේක්ෂකයින්ගේ ලොකු ආදරයක් ලැබේනවා

තරුණ නිළියක් හැටියට තිසුරි සැමියා සමග සාර්ථක පවුල් ජිවිතයක් ගතකරන නිලියක් හැටියට කියන්න පුළුවන්


අංක දෙක තමයි විනූ සිරිවර්දන


විනු කියන්නේත් ලංකාවේ සිටින අතිශය ජනප්‍රිය නිළියක්

විනුත් මිට ටික කලකට කලින් තමා විවහා වුනේ

ඉතින් විනුත් තම සැමියා සමග ඉතාමත් සාර්ථක පවුල් ජිවිතයක් මේ වනවිට ගතකරනවා

මේ වනවිට විනූ තම සැමියා සමග ලංකාව හැරගොස් විදෙස් රටක ජිවත්වන්නේ


අංක 03 තමයි අශිකා මතසිංහ


අශිකා කියන්නේත් ලංකාවේ සිටින තරුණ නිළියක්

අශිකාත් තම සැමියා සමග ඉතාමත් සාර්ථක පවුල් ජිවිතයක් ගතකරන කාලාකාරිනියක්

අශිකාටනම් දරුවන් තිදෙනෙකු සිටිනවා

අශිකා විවාහයත් සමග රංගනයෙන් පවා ඉවත්වුණා

අංක 04 තමයි චමල්ෂා දෙව්මිණි


සිරස කුමරිය හරහා ලංකාවේ ප්‍රේක්ෂක ජනතාවගේ ආදරය නොඅඩුව දිනාගත් චමල්ෂාත් ලංකාවේ සිටින තරුණ නිළියක්

චමල්ෂා විවාහයෙන් පසු රංගනයෙන් ඉවත් වී තම සැමියාත් සමග ඉතාමත් ආදරෙන් සාර්ථක පවුල් ජිවිතයක් ගතකරන කාලාකාරිනියක්

චමල්ෂාත් මේ වනවිට මවක්

Post a Comment

0 Comments