ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

 මෙම වසරේ පැවැති 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (13) රාත්‍රියේ නිකුත් කෙරුණා

මේ වනවිට  කඩඉම් ලකුණු නිකුත් කර ඇති අතර අවම ලකුණු සීමාව 152ක් ලෙසයි දැක්වෙන්නේ

දිස්ත්‍රික්ක අනුව එම ලකුණු මට්ටම වෙනස් වන අතර අවම ලකුණු මට්ටමක් මුලතිව් දිස්ත්‍රික්කයේ පවතින අතර එම ගණන 140ක් වනවා

දිස්ත්‍රික් අනුව කඩඉම් ලකුණු පහතින් දැක ගත හැකියි




Post a Comment

0 Comments