ජනප්‍රිය ගායන ශිල්පි වෙල්ලාලගේ සසුන්ගත වෙයි.......



ජනප්‍රිය ගායන ශිල්පි දිමන්ක වෙල්ලාලගේ අද දිනයේ සියළුම සංගීත ප්‍රසංග වලින් සහා තම සංගීත ගමනින් ඉවත්වෙන බවට තම නිල පේස්බුක් ගිණුම හරහා තම රසිකයින්ට නිවේදනය කර තිබුණා


ඉතා ජනප්‍රිය තරුවක් වෙන දිමංක මෙසේ හදිසියේම සංගීත ජිවිතය හදිසියේම නවතා දැමිම පිලිබදව ලංකාවේ බොහෝ මාද්දය මේ වනවිටත් වාර්තාකර තිබේන අතර එසේ වීමට හේතුව කිසිවෙකුත් දැනසිටියේ නැත


නමුත් මේ වනවිට එය හෙලිවී තිබේන්නේ මේ ආකාරයෙන්


ඒ ඔහූගේ පේස්බුක් පෝස්ටුවට ඔහුගේ හිතවතෙක් තබා තිබු සටහනක් හේතුවෙන්


සමහරවිට දිමංක අයියේ කියන්න ලැබේන අන්තිම අවස්ථාව මේක වෙන්න පුළුවන්


හෙට පෝය දිනයේ ඔබ සසුන්ගත වෙන්න අපේ පංසලම තෝර ගත්තට ගොඩක් පිං


දර්මය මිනිස්සුන්ට කවි බණ පදවලින් ලංකරන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා


ඒ අනුව ජනප්‍රිය ගායන ශිල්පි දිමංක වෙල්ලාලගේ හෙට දින ගිහිගෙය අත හැර සසුන්ගත වීමට නියමිතයි


එය හෙට දිනයේදී ඔබට දැකගත හැකිවනු ඇත

Post a Comment

0 Comments