සුරංගනාවියක් සේ හැඩ වී අද ඔබ දෙමාපියන් සහා එකම අයියා බලන්න ඇවිත්.........



මියගිය නෙතාෂා ගැන දයාන් විතාරන තබා තිබුණු සංවේදී සටහනයි මේ තියෙන්නේ.

සදෙව් විමානෙට දුක ඇසෙනා සේ ....
හැම සිතකින් කදුලක් වැටිලා ...
ඉසුරු සුගන්දය සපිරුණු ලොවකට පුංචි දෝණි මගෙ ඉගිල ගියා...
වසර 10 යේ සිට නිර්මාංශ වූ කිසිම කෙනෙකුගේ හිත නොරිදවූ සැමට ආදරය එක සේ බෙදාහල විසි වසර පෙනි පෙනී සදෙව් විමානෙට පියඹා ගිය නෙතාෂා දෝණි ඔබ මේ ලෝකෙට හොද වැඩි යැයි මට සිතේ.
සුරංගනාවියක් සේ හැඩ වී අද ඔබ දෙමාපියන් සහ එකම අයියා බලන්න ඇවිත්. අපි කාටවත් මේ දුක දරා ගන්න බැරි තරම්. සියලු දෙනා සසළ කල ඇගේ නිසල දේහය මේ වනවිට බම්බලපිටියේ Kinross avenue හි අංක 19 නිවසෙහි තැන්පත් කර ඇති අතර හෙට සවස 4 ට සිය නිවසින් නික්ම බොරැල්ල කනත්ත භූමියේදී සවස 5.30 ට මිහිදන් වනු ඇත. පුංචි සුරංගනාවියේ ඔබට නිවනේ දොරටු වැඩි ඈතක නොවේවා....!!


Post a Comment

0 Comments