මියගිය නෙතාෂාගේ අවසන් කටයුතු සිදුවන ආකාරය......



මියගිය නෙතාෂා පිරීස් දියණියගේ නිසල දේහය අද දින සියල්ලන්ගේ සෝ සුසුම් මැද නිවසට රැගෙන එනු ලැබූවා.

ඇයගේ අවසන් කටයුතු හෙට දින සවස 5.30 බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

මියගිය නෙතාෂා ගැන දයාන් විතාරන මෙවන් සංවේදී සටහනක් තබා තිබේනවා.

තව විස්තර පහත විඩියෝවෙන් නැරඹිය හැකියි.



Post a Comment

0 Comments