ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතික අගයන්ට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ රුපියල් 269 යි ශත 99 ක් ලෙස සටහන්වී තිඛෙනවා.
ඩොලරයක ගැණුම් අගය දැක්වෙන්නේ රුපියල් 259 යි ශත 76 ක් ලෙසයි.
එමෙන්ම බලපත්‍රලාභී වාණිජ බැංකු රැසක් අද දිනයේ දී (15) අමරිකානු ඩොලරයේ විකුණුම් අගය රුපියල් 275ක් ලෙස දක්වා තිබුණා.
ඊයේ (14) දිනයේ දී වාණිජ බැංකු කිහිපයක ඩොලරයක විකුණුම් මිල පැවතියේ රුපියල් 265ක් ලෙසයි.
0 Comments