ඉපලෝගම කුංචිකුලම ප්‍රදේශයේ මාර ගසකට නැග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ කිරීමේ දී ගඟට ඇදවැටී අතුරුදන්වූ දරුවාගේ සිරුර හමුවී තිබෙනවා.
මියගිය දරුවා ගඟේ දියනෑම විනෝදාංශයක් ලෙස කරන බවත් නෑදෑ සහෝදරයෙක් සමග දියනෑමට ගොස් සිටිය දී අනතුරට ලක්ව ඇති බවත් ප්‍රදේශවාසීන් සඳහන් කළා.
විඩියෝව
0 Comments