අරගලයට ආ ජනප්‍රිය නිළියව හූ කියා පන්නා දමයි



ජනප්‍රිය රංගන ශිල්පිනි සංජීවනි වීරසිංහ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරදී විරෝදතාවයකට එකතුවීමට ගිය අවස්ථාවේ අරගලයේ සිටි ශ්‍රී ලාංකිකයින් විසින් ඇයව පන්නා දමා තිබේනවා


වාර්තාවෙන ආකාරයට හූ තබා ඇයව පන්නා ඇති බවත් වාර්තාවෙනවා


ඒ ගැන සම්පූර්ණ විඩියෝව පහතින් බලන්න



Post a Comment

0 Comments