මගේ මරණයට සුරේන් ටීචර් වග කියන්න ඕනෑ '' යැයි ලිපියක් ලියා තබා සිසුවෙකු සියදිවි නසාගෙන තිබේනවා.
අවුරුදු 14 වූ ඥාණප්‍රකාසම් නිරෝෂන් නැමති එම ශිෂ්‍යයා කිසිදු හේතුවකින් තොරව ගෙළ වැළලාගෙන සියදිවි හානි කර ගැනීමෙන් පසුව දෙමව්පියන් හා පොලීසිය විසින් ඔහුගේ පොත් බෑගය පරීක්ෂා කළ අවස්ථාවේදී ශිෂ්‍යයා විසින් ලියන ලද ලිපිය ඔහුගේ පොතක් ඇතුළත තිබියදී හමු වී තිබේනවා.
වවුනියාව පොලීසිය සදහන් කළේ සිසුවා විසින් නම සදහන් කොට අති ගුරුවරියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කැදවා ඇති බවයි.
වෛද්‍ය නිලධාරීවරයා මෙම මරණය ගෙල වැලලා ගැනීමෙන් හුස්ම හිරවීමෙන් හා අධික කම්පනයෙන් සිදු වූ මරණයක් බවට වාර්තා කොට තිබේනවා.
උපුටාගැනීම - දිණමිණ පුවත්පත
0 Comments