ෆාතිමාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඇය ඝාතනය කල හැටි හෙලිවෙයි......

 


ඝාතනය කර වළ දමා තිබියදී සොයාගත් ෆාතිමා මුනවුවරා නැමැති 22 හැවිරිදි තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ද අද මහනුවර ජාතික රෝහලේදී පැවැත්වුණා.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ඇයගේ මරණය ගෙල සිරකිරිමෙන් සිදුවූවක් බව තහවුරු වී තිබේනවා.

එමෙන්ම ඇය දුෂණයට ලක්ව නොමැති බවත් වාර්තාවෙනවා.

මියගිත තරුණියගේ දේහය පිළිබද අවසන් කටයුතු සියල්ලන්ගේ සෝ සුසුම් මැද අද පස්වරුවේ සිදුකෙරුණා.



Post a Comment

0 Comments