ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානා තෑග්ගක්.....

 



ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාවෙන් ගුවන් යානයක් තෑගි කල බව ජනාදිපති කාර්යාලය පවසනවා.

ගුවන් නාවික නිරීක්ෂන හැකියාව වැඩිදියුණු සිරීම සදහා මෙම පරිත්‍යාගය සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් KA350 King Air ගුවන් යානය මෙලෙස  ශ්‍රී ලංකා රජයට තෑගි කර ඇත.




Post a Comment

0 Comments