ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනිද්දා (16) දිනයේ දී ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.
ජනාධිපතිවරයා විසින් රටේ වත්මන් අර්බුද තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී පැහැදිලි කිරීමක් සිදුකරනු ඇති බවයි වර්තා වන්නේ.

0 Comments