ඩෙංගු උණ රෝගය වැලදී මීට මාසයකට ඉහතදි මියගිය දරුවා ශිෂ්‍යත්ව විභාගයයේ ප්‍රතිඵලය


ඩෙංගු උණ රෝගය වැලදී මීට මාසයකට ඉහතදි මියගිය දරුවා ශිෂ්‍යත්ව විභාගය සමත්ව ඇතිබව වාර්තාවෙනවා.


එම දරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 155ක් ලබාගෙන තිබේනවා.

Post a Comment

0 Comments