එදා ඔයාගෙ වෙඩින් එකට ඔයත් එක්ක මායි අම්මයි ගිහින් සාරි තේරුව වගේ අද ඔයා නැතිව, මමයි අම්මයි ගිහින් ඔයාගෙ අවසන් ගමනට ලස්සනම ලස්සන සාරියක් තේරුව මගෙ මැණික...
වෙනද ගමනක් යද්දි ඔයාගෙ ඇඳුමෙ කොන්ඩෙ අඩුපාඩු හදපු මම....
අද මේ අත් දෙකෙන්ම ඔයා අවසන් ගමන් යන්න ඔයාව හැඩ කළා මගෙ මැණික...
එදා වගේම අදත් හෙටත් ඔයා වෙනුවෙන් ඔයාගෙ හැම වගකීමක්ම මේ අක්ක කරනව එදා ඔයාට පොරොන්දු උනා වගේම...
0 Comments