කාටත් හොරෙන් සිගිති දියණියක් බිහිකරමින් අනර්කලි ආකර්ශා උතුම් මව් පදවිය ලබයි - චායාරූප



ජනප්‍රිය රංගන ශිල්පිනි අනර්කලි ආකර්ශා ලංකාවේ හිටපු ජනප්‍රිය නිළියක්


ඉතින් ඇය විවාහයත් එක්ක තම සැමියා සමග ඇමරිකාවේ තමයි පදිංචිව ඉන්නේ


ඉතින් අනර්කලි ගැන සතුටුදායක අරාංචියක් අද අපිට අහන්න ලැබුනා


ඒ තමයි අනර්කලි කාටත් හොර රහසේ උතුම් මව් පදවිය ලබා ඇති අරාංචිය


ඉතින් කිසිම කෙනෙක් මේ වනතුරු ඒ ගැන දැනගන හිටියේ නැහැ


ඉතිං අනර්කලි අලුත උපන් තම පුංචි පැටියගේ චායාරූප දෙකකුත් එක්ක මෙ සුබ අරාංචිය ලාංකික ප්‍රේක්ෂකයින්ට කියා තිබුණා


අනර්කලි උපත දී තිබුණේ හුරතල් දියනියකටයි


ඒ වගේම අනර්කලි ආදරණිය දෝණිගේ නමත් මේත් එක්කම සදහන් කරලා තිබුණා


ඇගේ ආදරණිය නම වෙන්නේ ලැවිණියා ග්‍රේස් රොද්‍රිගෝ


කාටත් හොර රහසේ උතුම් මව් පදවිය ලැබූ අනර්කලිට අපිත් සුබ පැතුම් එකතුකරන ගමන් පුංචි දෝණිට නිදුක් නිරෝගි සුවයත් ප්‍රාර්ථනා කරනවා











Post a Comment

0 Comments