රටේ ආදරය දිනාගත් ජනප්‍රිය ගායකයෙක් වන දෙනුවන් කවුෂ්ක පසුගිය ජූලි 8 වන දින ඔහූගේ ආදරණිය පෙම්වතිය වන ජනනි සමගින් විවාහ ගිවස ගෙන තිබේනවා
දෙනුවන් කවුෂ්ක වඩාත් ජනප්‍රිය වන්නේ ඩෙලියා මලෙන් වැනි ගීත කවර් සෝන්ග් විදිහට ගායනා කරමින්
ඉතින් කෙල්ලන්ගේ ආදරය දිනාගත් මේ කඩවසම් කොල්ලගේ Engagement එක ජූලි 8 වෙනිදා තමයි සිදුවෙලා තිබේන්නේ
ඇයගේ අතගත් තරුණිය වන්නේ ජනනියි
ඉතින් ඒ ගැන සදහන් කරමින් දෙනුවන් මේ වගේ සටහනකුත් තබා තිබේනවා
මේ එම සටහනයි
අපේ විවාහ ගිවිස ගැනීමේ දිනය යනුවෙන් තමයි ඔහූ සටහන් කර තිබුණේ
ඉතින් ඔවුන්ගේ විවහා ගිවස ගැනීම වෙනුවෙන් දෙනුවන් වස්සාන කාලයේ සිංදුවට ඔවුන්ගේ Engagement විඩියෝ එක එකතුකර තිබේන අයුරුත් අපිට දැකගත හැකියි
මේ වන විට එම ගීතය ඔබට යූටියුබ් හරහා නැරඹිය හැකියි
ඔවුන්ගේ විවහා ගිවස ගැනීම වෙනුවෙන් දසතින් සුබ පැතුම් එකතුවන අයුරුත් අපිට දැකගන්න පුළුවන්
ඉතින් දෙනුවන්ගේ සහා ජනනිගේ අලුත් ජිවිතයට අපිත් හදවතින් සුබ පැතුම් එකතු කරනවා
දෙනුවන් ඔබට අපෙන් උණුසුම් සුබ පැතුම්
0 Comments