නලින් පෙරේරාගේ දියණිය ස්වේතා පෙරේරා රනිත් සමගින් යුග දිවියට පිවිසෙයි



නලින් පෙරේරාගේ ආදරනීය දියනිය වන ස්වේතා පෙරේරා මීට සුළු මොහොතකට පෙර යුග දිවියට පිවිස තිබේනවා


මේ වන විට ඔවුන්ගේ විවාහ මංගල්ලයේ දිවය පුජාව පවත්වා අවසන් වන අතර ඔවුන්ගේ විවාහයේ සාදය මේ වනවිට ආරම්බ වී තිබේනවා


ස්වේතා පෙරේරා විවහා වුණේ රනිත් සමගයි


ඉතින් අලුතින් පටන්ගත් ස්වේතගේ සහා රනිත්ගේ විවහා ජිවිතයට අපි හදවතින්ම සුබ පැතුම් එකතුකරනවා



Post a Comment

0 Comments