නර්ථන කණ්ඩායමක් රැගත් වෑන් රථයක් බදුල්ල හාලි ඇල ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබේනවා.
අද අලුයම මෙම අනතුර සිදුව තිබේනවා.
රියදුරුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුව ඇත.
අනතුරින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේනවා.
තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බවයි වාර්තාවන්නේ.
0 Comments